වල් කතා නෙමෙයි ඔන්න
බල්ලා බැඳල ද?
එක් ගෙදරක
බල්ලකු
යාබද
නිවසේ
බැල්ලියක සමඟ
හාද
ව
සිටියේ
ය.
දිනක්
තම
නිවසේ
වැට
අද්දරට
ගොස්
බල්ලා
සමඟ
සංවාදයක යෙදුණු
බැල්ලිය මෙසේ
කීවාය.
“බලන්ඩකො අනේ, මේ ගෙදරට
එන
හැමෝම
මුලින්
ම
අහන්නේ
මං
මැරි
කරලද
කියලනෙ.”
“මොනවා මිනිස්සුන්ට මොකටද
අපේ
වගක්?
ඔය
ඇත්තම
ද?”
බල්ලා
කෝපයට
පත්ව
මහ
හඬින්
බිරුවේය.
“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බැල්ලිය පිළිතුරු දුන්නා ය.
RSS Feed
Twitter
9:53 AM
Unknown
0 comments:
Post a Comment