Tuesday, July 29, 2014


ඇම්ඩා ගණිතයට වික් ලු.
මූ ගණන් පීරියඩ් එකේ ඉන්නෙ සපත්තු 2 ගලවලා ලු.
(වෙන මොකටවත් නෙවෙ ඇගිලි වලින් ගණන් එකතු කරන්ඩ) ටීචර් ට මේක මිටර්ලු. දැන් ආවලු ලගට ඇම්ඩා "දගන්නවා සපත්තු දෙක, දැන් දාගන්නවා අත් දෙක සාක්කුවට" ඇම්ඩත් ඇඹරි ඇඹරි දාගත්තලු
ම්ම්ම් හරි දැන් කියනව බලන්ඩ 5යි 5යි කීයද???

හී හී මූ දැන් සාක්කුව ඇතුලේ වැඩලු "11 යි ටීචර් . . . . .

0 comments:

Post a Comment