Wednesday, August 17, 2016

අන්තර්ජාලයෙන් මුදල් සොයමු 

මුලින්ම කියන්න ඕන ඉවසීමෙන් ටිකෙන් ටිකයි සල්ලි හොයන්න පුළුවන් .  සාධාරණව සල්ලි හොයන ඉක්මන් ක්‍රම නෑ .එත් හරියට මහන්සි උනොත් සල්ලි අතට එන එක නවත්තන්නත් බෑ .
       අන්තර්ජාලයෙන් මුදල් සොයමු පාඩම් පටන් ගන්න කලින් කියන්න ඕනි අද මේක උගන්නනව කියල යම් මුදලක් අයකරන්  හැම තැනම පන්ති තියනවා.ඒවා වල කියන්නෙනම් හරි ලේසියෙන් ලක්ෂගණන් උපයන්න පුළුවන් වගේනේ. එත් කරන්න ගත්තම තමා  තේරෙන්නේ කියන තරම් ලේසිත් නෑ  කියල නේද.අද ඉදන් නිව් වැඩ කිඩ බ්ලොග් එකත් එක්ක දිගටම හිටියොත් ඔයාලට නොමිලේම හරියට ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නේ කියල..
     හොදයි අපි අද ඉස්සල්ලම කතා කරමු ගොඩ දෙනෙක් දන්නා PTC (paid to click) site ගැන.එකියන්නේ ඇඩ් ක්ලික් කරාම සල්ලි ගෙවන වෙබ් අඩවි. ගොඩක් අය ptc බාගෙට කරලා නවත්තනවා වැඩක් නෑ කියල.ඒ වෙන මුකුත් නෙමේ මේවගෙන් එක ඇඩ් එකකට ගෙවන්නේ ඩොලර් 0.001 තරම් පොඩි අගයක්නෙ.අනික දවසකට ඇඩ් හම්බෙන්නෙත් 20ක් විතර.එත් අද ඒ වැරදි අදහස අත් ඇරගන්න වෙනවා.අද මම කියල දෙනවා අඩුම තරමේ එක ptc site එකකින් ඩොලර් 1ක් වත් දවසකට හැටි.දැන් ඕගොල්ලෝ බලයි දවසට ඩොලර් 1ක් මක් කරන්නද කියල.එත් හිතල බලන්න අද වෙද්දී ලෝකේ විස්වාසවන්ත ptc site ඕන තරම් තියනවා ඒව 10ක ඔය වැඩ කරොත් ඔයාට දවසට ඩොලර් 10ක් ඇවිත්නේ.සාමාන්නෙන් ඩොලර් 1ක් රුපියල් 130ක් විතර වෙනවනේ.ඔයා ඩොලර් 10ක් හෙවුවා කියන්නේ 130x 10 = 1300 රුපියල් 1300ක් හොයලනේද ....දැන් හිතල බලන්න වැඩේ කොහොමද කියල...
අපි පලවෙනි පාඩම විදියට බලමු clixsense site එකේ රෙජිස්ටර් වෙලා වැඩ කරන හැටි.ඉස්සල්ලම පහත ලින්ක් එක ක්ලික් කරන්න.එවිට පහල රුපයේ පරිදි වෙබ් පිටුවක් පැමිණෙයි.







මේකේ ඔයාලගේ ඇත්තම විස්තර දාන්න.දැන් signup ක්ලික් කරන්න.දැන් ඔයාල ලබා දීපු email ගිණුමට ලොග් වී බලන්න clixsense වලින් massage 1ක් ඇවිත් ඇති.එහි ඇති comfimation link එක ක්ලික් කරන්න.



දැන් ඔයාලගෙ clixsense account එකේ Frofile and setting වලට එයි.අවේ නැත්තන් Home > My Account > Frofile and setting ගියාම හරි.ඒ පිටුවේ පහත රුපයේ ආකාරයට විස්තර ටික පුරවන්න.දැන් update account ක්ලික් කරන්න. ඕන් එහෙනම් account එක හදල ඉවරයි.


දැන් ඔය clixsense site 1log වෙලා යන්න view ads tab එකට.දැන් ලබා දීල තියන ඇඩ් වලින් එකක් ක්ලික් කරන්න.එකපාර 1යි හොදේ.

දැන් වෙනම site 1ක් open වෙලා වම් පැත්තේ උඩම පෙනෙයි බල්ලෝ ඉන්න රුප ටිකක්.ඒ ටිකේ පුසෙක් ඉන්න රුපයක් ඇති.එක ක්ලික් කරන්න.

දැන් ඔයාලට පෙනෙයි තත්පර ගණනක් පොඩි ඉරක් ලෝඩ් වෙන ගමන්.එක ඉවර උනාම close කියල 1ක් එයි එක ක්ලික් කරන්න.

ඔයාල ඔය විදියට ඔයාලට දවස ගානේ ලැබෙන ඇඩ් සියල්ල ක්ලික් කරන්න.එත් ඇඩ් ඔක්කොම ක්ලික් කලත් දවසටම ඩොලර් 0.01ක් වගේනේ හම්බෙන්නේ.මන් දැන් කියන්න හදන්නේ ඒ ගාන වැඩි කරගන්න විදිය ගැනයි.ඒ කොහොමද දන්නවද referralලා හදාගන්න ඕනි.ඒකට  කරන්න තියෙන්නේ ඔයාලගේ account 1log උනාම my affiliate details යටතේ ඇති my affiliated link කියල link 1ක්.එක ඔයාලගේ යාළුවන්ට එහෙම email මගින් FB 1ක මගින් එහෙම යවල එයාලටත් ඒ link 1න් registar වෙලා වැඩ කරන්න කියන්න.එයාලටත් ඒවගේම එයාලගේ referral  link 1න් කට්ටිය registar කරගත්තම එයාලත් ගොඩ.
 referral
ලාගෙන් අපිට ලැබෙන වාසිය තමයි එයාල ක්ලික් කරන හැම ඇඩ් 1කින්ම අපිටත් කොමිස් 1ක් එනවා.එහෙම අපිට කොමිස් 1ක් ආව කියල එයාල හොයන ගාන අඩුවෙන්නෙවත් එයාලගෙන් ගානක් කපෙන්නේවත් නෑ.ඒක අපිට clixsense site 1න් ගෙවන්නේ එයාලව අපි හරහා site 1ට අදුන්නලා දුන්නට.

ප්‍රදනමදේ 
1  අන්තර්ජාලයෙන් එකපාරට ලක්ෂ ගණන් හොයන්න බෑ 
2  මුකුත්ම් නොකර සල්ලි හොයන්නත් බෑ 
3  ඉවසීමෙන් ටිකෙන් ටික ගොඩනගාගන්න ඕන 
4  අද කරලා අදම සල්ලි ගන්න තරම් ඉක්මන් ක්‍රම ඇත්තෙත් නෑ 

 තියෙන වාසි 
1  ඉතා සුළු කාලයක් වැය වීම නිසා අමතර මහන්සියක් නොමැති වීම 
2  විශේෂ දැනුමක් අවශ්‍ය නොවීම 
3  task, offers, surveys මඟින් අදායම වැඩි කර ගත හැකි වීම 
{task, offers, surveys යනු ඉතා සරල ක්‍රියාකාරකම් වේ.ඒවා පිළිබද පසුව දැනුවත් කරන්නම්.}
4  තවත් අය අදුන්වා දීම තුලින් අමතර අදායමක් ලැබිය හැකි වීම 



0 comments:

Post a Comment