ඔන්න
ඉතින් අපේ හිතවත් අතිජාත මිත්‍ර ඇම්ඩන් මහත්තයයි, යාලුවො දෙන්නෙකුයි යනව මහ
කැළෑවක් මැද්දෙන්,..
Tuesday, July 29, 2014
11:37 AM
Unknown
අපේ ඇම්ඩගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ ගුණපාල කියල මිනිහෙක්ලු. මිනිහ හැමදාම
උදේට රස්සාට ගියහම ආයෙ එන්නෙ හවසටලු. ඇම්ඩ ඉතින් මහ කැරියනෙ! මූ ගුණපාලය
යනකන් බලාගෙන ඉදල උගෙ ගෑණිට වැඩේ දෙනව. දැන් මාස ගානක් ඇම්ඩ මේ විදිහට
හි---ලු. ඇම්ඩට දැන් මේ හොර වැඩේ ඇති වෙලාලු තියෙන්නෙ. කිසි ආතල් එකක්
නෑලු.
Tuesday, July 22, 2014
10:02 AM
Unknown
මළේ කවුද?
ගමේ රාලහාමි රාජකාරියක් සඳහා
ගම
මැදින්
යමින්
සිටියදී දන්නා
හඳුනන
මහලු
ගැමියකු අතරමඟකදී හමු
විණ.
ගැමියා
පාරේ
පසෙකට
වෙමින්
බයාදු
ලෙස
රාලහාමි සමඟ
සිනාසුණේ ය.
“ඈ බං සියදෝරිස්... බෑරක්
ද
මේ
උදේ
ම?”
රාලහාමි මඳකට
නැවතී
ගැමියා
විමසීය.
“මම මේ අපේ
පුතාලගෙ දිහා
යනවා
රාලහාමි. ඒක
නෙමෙයි
පහුගිය
දවසක
මළයි
කිව්වේ
රාලහාමි ද,
එහෙම
නැත්තං
රාලහාමිගෙ මල්ලි
ද?”
ගැමියා
බැරෑරුම් ප්‍රශ්නයක් නැඟීය.
රාලහාමි උඩ
බලාගෙන
මොහොතක් කල්පනා
කළේය.
අනතුරුව ගැමියා
දෙස
බලා
මෙසේ
කීවේය.
“ම්...ම්, මල්ලි
නං
මට
ඊයේ
හවසත්
හම්බ
වුණා.
එහෙම
නං
මං
වෙන්ඩ
ඇති.”
9:55 AM
Unknown
තනිකරම කොට්න් ද?
ප්‍රේමසිරි හවස
රාජකාරි අවසන්
කර
නිවෙස
බලා
යමින්
සිටියදී කමිස
තොගයක්
පදික
වේදිකාවේ දමා
ගෙන
හඬ
නඟමින්
ඒවා
විකුණන
වෙළෙන්දකු දැක
මඳකට
නතර
විය.
“තනි කොට්න් - එකක්
දෙසීයයි. ලාභායි...”
යනුවෙන් හඬ
නඟමින්
කමිස
විකුණන
වෙළෙන්දා වටා
තරමක
සෙනඟක්
ද
රැස්
වී
සිටිනු
පෙනිණ.
සෙනඟ
මැදින්
කමිස
වෙළෙන්දාට කිට්ටු
වූ
ප්‍රේමසිරි කමිසයක් අතට ගෙන හොඳින්
පිරික්සා බලා
වෙළෙන්දා ගෙන්
මෙසේ
විමසීය.
වෙළෙන්දා ප්‍රේමසිරි දෙස බලා අවඥාවෙන් කට
ඇද
කළේය.
අනතුරුව මෙසේ
පිළිතුරු දුන්නේ
ය.
9:53 AM
Unknown
වල් කතා නෙමෙයි ඔන්න
බල්ලා බැඳල ද?
එක් ගෙදරක
බල්ලකු
යාබද
නිවසේ
බැල්ලියක සමඟ
හාද
ව
සිටියේ
ය.
දිනක්
තම
නිවසේ
වැට
අද්දරට
ගොස්
බල්ලා
සමඟ
සංවාදයක යෙදුණු
බැල්ලිය මෙසේ
කීවාය.
“බලන්ඩකො අනේ, මේ ගෙදරට
එන
හැමෝම
මුලින්
ම
අහන්නේ
මං
මැරි
කරලද
කියලනෙ.”
“මොනවා මිනිස්සුන්ට මොකටද
අපේ
වගක්?
ඔය
ඇත්තම
ද?”
බල්ලා
කෝපයට
පත්ව
මහ
හඬින්
බිරුවේය.
“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බැල්ලිය පිළිතුරු දුන්නා ය.
Subscribe to:
Comments (Atom)
RSS Feed
Twitter

