Wednesday, December 31, 2014
Monday, December 29, 2014
Tuesday, December 16, 2014
Tuesday, August 12, 2014
10:57 AM
Unknown
අයියා එන්න පුළුවන්
දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...
1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...
2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..
ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..
1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...
2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..
නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය..

10:56 AM
Unknown
නොසිතූ වාසියක්
ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,
"ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"
"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියලා"
යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරයට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.
10:55 AM
Unknown
ඕං සීයේ මගේ වැඩ
ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.
මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.
දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.
දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.
ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

10:54 AM
Unknown
හෝටල් බිල
මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු
පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක්
නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා
කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..
කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..
කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...
කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ.

10:51 AM
Unknown
ඇත්ත පිස්සෙක්
එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.
තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

10:29 AM
Unknown
රබර් කොපුව
සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු
ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..
මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....
ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..
"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,
කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..
අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු
සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ

Saturday, August 2, 2014
Tuesday, July 29, 2014
11:37 AM
Unknown
අපේ ඇම්ඩගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ ගුණපාල කියල මිනිහෙක්ලු. මිනිහ හැමදාම
උදේට රස්සාට ගියහම ආයෙ එන්නෙ හවසටලු. ඇම්ඩ ඉතින් මහ කැරියනෙ! මූ ගුණපාලය
යනකන් බලාගෙන ඉදල උගෙ ගෑණිට වැඩේ දෙනව. දැන් මාස ගානක් ඇම්ඩ මේ විදිහට
හි---ලු. ඇම්ඩට දැන් මේ හොර වැඩේ ඇති වෙලාලු තියෙන්නෙ. කිසි ආතල් එකක්
නෑලු.
Tuesday, July 22, 2014
10:02 AM
Unknown
මළේ කවුද?
ගමේ රාලහාමි රාජකාරියක් සඳහා
ගම
මැදින්
යමින්
සිටියදී දන්නා
හඳුනන
මහලු
ගැමියකු අතරමඟකදී හමු
විණ.
ගැමියා
පාරේ
පසෙකට
වෙමින්
බයාදු
ලෙස
රාලහාමි සමඟ
සිනාසුණේ ය.
“ඈ බං සියදෝරිස්... බෑරක්
ද
මේ
උදේ
ම?”
රාලහාමි මඳකට
නැවතී
ගැමියා
විමසීය.
“මම මේ අපේ
පුතාලගෙ දිහා
යනවා
රාලහාමි. ඒක
නෙමෙයි
පහුගිය
දවසක
මළයි
කිව්වේ
රාලහාමි ද,
එහෙම
නැත්තං
රාලහාමිගෙ මල්ලි
ද?”
ගැමියා
බැරෑරුම් ප්රශ්නයක් නැඟීය.
රාලහාමි උඩ
බලාගෙන
මොහොතක් කල්පනා
කළේය.
අනතුරුව ගැමියා
දෙස
බලා
මෙසේ
කීවේය.
“ම්...ම්, මල්ලි
නං
මට
ඊයේ
හවසත්
හම්බ
වුණා.
එහෙම
නං
මං
වෙන්ඩ
ඇති.”
9:55 AM
Unknown
තනිකරම කොට්න් ද?
ප්රේමසිරි හවස
රාජකාරි අවසන්
කර
නිවෙස
බලා
යමින්
සිටියදී කමිස
තොගයක්
පදික
වේදිකාවේ දමා
ගෙන
හඬ
නඟමින්
ඒවා
විකුණන
වෙළෙන්දකු දැක
මඳකට
නතර
විය.
“තනි කොට්න් - එකක්
දෙසීයයි. ලාභායි...”
යනුවෙන් හඬ
නඟමින්
කමිස
විකුණන
වෙළෙන්දා වටා
තරමක
සෙනඟක්
ද
රැස්
වී
සිටිනු
පෙනිණ.
සෙනඟ
මැදින්
කමිස
වෙළෙන්දාට කිට්ටු
වූ
ප්රේමසිරි කමිසයක් අතට ගෙන හොඳින්
පිරික්සා බලා
වෙළෙන්දා ගෙන්
මෙසේ
විමසීය.
වෙළෙන්දා ප්රේමසිරි දෙස බලා අවඥාවෙන් කට
ඇද
කළේය.
අනතුරුව මෙසේ
පිළිතුරු දුන්නේ
ය.
Subscribe to:
Comments (Atom)
RSS Feed
Twitter