සිරිපාලට ස්කෝලෙන් කිවුවලු ගෙදර යද්දි දකින දෙයක් අදින්න කියලා මූ දැක්කේ බල්ලො 2නෙක්වලු මු ඇන්දලු මිස් කිව්වලු පුතේ ඒ බල්ලෝ හුලං ගහනවා එහෙම එවා අදින්න එපා කියලා
2වෙනි දවසෙත් මු ඒකමලු දැක්කේ එදත් මුට එපා කිව්වලු තුන්වෙනි දවාසෙත් ගෙදර යද්දී දැක්කෙ මු ඒකලු එදා මුව PRINCIPAL ගාවට එක්ක ගියාලු මුට ගැහුවලු හොදට එපාර මු කියපි බල්ලෝ හුලං ගහන්නයි අපි ගුටි කන්නයි කියලා..............
RSS Feed
Twitter
10:47 AM
Unknown
0 comments:
Post a Comment