උත්තර දෙන්නකෝ බලන්න
1 යාලු කොල්ලයි කෙල්ලයි එකට යද්දී කොල්ල කෙල්ලගෙ අත අල්ලන් යන්නේ ඇයි කියල දන්නවද@
2 පන්තියෙදි ගවුම කොට කෙල්ලෙක් පස්සෙන් වාඩිවෙලා ඉන්දි ඉස්සරහ කොල්ලොන්ගෙ පෑන් වැටෙන්නේ ඇයි@
3 නිතරම නලාවක් ලග තබා ගන්නා සතා කවුද@
4 හොරු සල්ලි හොරකම් කරද්දි ගනන් කරන් නැත්තේ ඇයි@
5 වෙඩි තැබීමට අවශය වන සතා කව්ද@
RSS Feed
Twitter
10:16 AM
Unknown
0 comments:
Post a Comment