.
1 සන්නිවේදනයේ ඉක්මන්ම ක්‍රම 3ක් තියෙනවා,
ටෙලිෆෝන්, රූපවාහිනිය, ගෑනු කෙනෙක්ට කීම.
තව ඉක්මන් කරගන්න ඕනෙද? එහෙනම් ගෑනු කෙනාට කියන්න මේක කාටවත් කියන්නෙපා කියල.
2 ගුරුතුමී - ඇයි ඔයා පරක්කු උනේ?
ළමය - අර ස්කොලේ ළඟ ගහලා තියෙන බෝර්ඩ් එකක් නිසා මිස්.
ගුරුතුමී - මොකක්?
ළමය - ඔව් මිස්, අර බෝර්ඩ් එකක් ගහලා තියෙන්නේ "School Ahead, Go Slow" කියල.
3 බිරිඳ - අරගොල්ලෝ බැඳලා දැන් අවුරුදු 25ක් වෙනවා, තාමත් ආදරෙන් ඉන්නවා.
සැමියා - ඒ කොහොමද??
බිරිඳ - මිනිහ එයාගේ ලේකම් එක්ක, ගෑනු එක්කෙනා එයාගේ ඩොක්ටර් එක්ක.
4 කෙල්ල - ඔයා මාව බැන්දොත් සිගරට් බොන එක නවත්තන්න?
කොල්ල - හා.
කෙල්ල - තව අරක්කු බොන එකත් නවත්තන්න?
කොල්ල - හා.
කෙල්ල - තව මොනවද ඔයාට නවත්තන්න පුළුවන්?
කොල්ල - ඔයාව බඳින එක.
5 ඔයාල දන්නවද කෙල්ලොන්ට වඩා කොල්ලෝ කරුණාවන්ත ඇයි කියල?
මොකද කෙල්ලෝ කවදාවත් අඳුනන්නේ නැති කොල්ලෙක්ට උදව් කරන්නේ නෑ,
ඒ උනාට කොල්ලෝ අඳුනන්නේ නැති උනත් කෙල්ලොන්ට උදව් කරනවා.
බොරුද මං කිව්වේ?
6 සැමියා - ඔයා මගේ ජිවිතේට ආගම අදහන එක ගෙනාවා.
බිරිඳ - ඒ කොහොමද?
සැමියා - මම අපාය ගැන විශ්වාස කලේ නෑ ඔයාව බඳිනකන්.
7 ටැක්සි රියදුරු - මට රු.200ක් දෙන්න, අපි 2km ඇවිත් තියෙනවා.
මම - මාව 1km ආපහු එක්කන් යන්න, මොකද මං ළඟ තියෙන්නේ රු.100යි.
8 Mr. බීන් කරපු බුද්ධිමත්ම දේ - එයාගේ ලැප් එකේ password 1 "INCORRECT" කියල වෙනස් කලා.
මොකද වැරදි 1ක් ගැහුවම, හැම තිස්සෙම එයාට ලැප් එකේ password 1 මතක් කරලා දෙනවා password is "INCORRECT" කියලා.
9 ගුරුතුමී - මෝඩයෝ ගොඩක් ප්‍රශ්න අහනවා, බුද්දිමත් මිනිහෙක්ව පිස්සු වට්ටන්න.
ළමයි - ඔයා හරි මිස්, විභාගේදීත් ඔය වැඩේම තමා වෙන්නේ අපිට.
10 රජයේ දෙපාර්තමේන්තුවක මෙහෙම බෝර්ඩ් 1ක් ගහලා තියෙනවා "සද්ද කරන්නෙපා" කියලා.
කව්රු හරි කෙනෙක් ඒකට යටින් මෙහෙම ලියලා "නැත්නම් අපිව නින්දෙන් ඇහැරෙයි" කියලා.

RSS Feed
Twitter
8:36 AM
Unknown